Monday, June 24, 2019

කවුද ? ඇයි ? මොකටද ?


කවුද කිව්වොත්

කොලු ගැටයෙක් ,මලයෙක් අදුරු සොදුරු අතීත කතාවල හිමිකරුවෙක්.

ඇයි, මොකටද ?

විනෝදෙට වගේ , හිතේ හෑලි දිග ඇරගන්න , හිත සුද්ද කරගන්න, බෙදා හදාගන්න , හිතට එන දේවල් කොහේ හෝ අවකාශයක් තුල අත්හැර දමන්න ඕනිය කියල හිතුන නිසා.

ඉතින් ඇති හැකි වෙලාවට තියෙන දෙයක් අතෑරල දාන්න සහ පරන ලට්ට ලොට්ට ගොඩ ගහන්න අවසර.
හැම වලව්වෙම වගේම ගෙදරක උනත් ලට්ට ලොට්ට කාමරයක් තියෙනව නෙව.


අවසර !!!

2 comments:

  1. තවමත් Active Blog එකක් දැකීමත් වාසනාවක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතී එහෙනම් කියවල එන්න

      Delete