බංකුව
තුරුලතාවල මල් පිපීඅපට ආශිර්වාද දුන්සැටීබංකුවේ හිද මැවූ ලෝකයනුඹට අමතකවූ සැටී
ප්රේමයක්නම් මෙයම වියයුතු
කීව උරහිස මත රැදී
බංකුවට නොමැති මුක්කුව
ජීවිතේටත් නොලැබුන සැටී
එක්වතැබු පා සටහනක අතරින්
පෙත්මගේ යළි මල් පිපී
නූඹේ සුවඳම වෑහෙනාතුරු
මා තවම සුසානය මත හිදී
©මුදියන්සෙ මලයා
No comments:
Post a Comment